Hitheshee Driving School
2017 වර්ෂයේ ජුලි මාසයේ ආරම්භ කළ හිතේෂි රියදුරු පාසල බද්දේගම කිරිබතාවිල ප්‍රදේශයේ ආරම්භ කරන ලදි. නිවැරදිව ක්‍රමානුකුලව ඉගැන්වීමක් සාධාරණ ගාස්තු ක්‍රමයක් පැවතීමත් ඉතා සුහදශීලී කාර්‍යක්ෂම සේවාවක් සැපයීම තුළින් ගාල්ල දිස්ත්‍රික්කය තුළ ඉතා ජනාදරයට පාත්‍ර වී ඇත. බද්දේගම කිරිබතාවිල ප්‍රදේශයේ බද්දේගම බස් නැවතුම්පල අසල 2019 වර්ෂයේ සිට මේ දක්වාම විශාල මහජන සේවාවක් සිදුකරමින් කීර්තිමත්ව ආයතනයක් ලෙස වැජබේ. එම නිසාම සේවාලාභීන් වැඩියෙන් පැමිණෙන ප්‍රදේශ තෝරා ගනිමින් වදුරඹ බස් නැවතුම්පල අසලත් නවතම ශාඛාව 2024 වර්ෂයේ ගාල්ල වක්වැල්ල පාර කොග්ගල කඩේ හන්දිය අසලත් අප රටේ රියදුරු පුහුණුව ඉතා සුහදශීලිව බෙදමින් ඉතා දියිණු මට්ටමලක පවත්වා ගනු ලබයි.
පාසල් අධ්‍යාපනයේ සිටම විවිධ කණ්ඩායම් ක්‍රියාකාරකම්, පාසල් බාහිර ක්‍රියාකාරකම් හා අධ්‍යාපන අතින් දක්ෂතා දක්වන ලද ඔහු 2004 වර්ෂයේ ගණිත අංශයෙන් උසස් පෙළ විභාගය සමත්ව ඉන්පසු රැකියා කිහිපයක් කරමින් පුහුණු දේශකයෙකු ලෙස වසර 10කට අදික කාලයක් සේවය කර ඇත. මෝටර් රථ පිළිබදව හා මාර්ග සංඥා පිළිබදව දැනුම හා එය මනා ලෙස සන්නිවේදනය කිරීමේ හැකියවක් පවතී. මානව ගුණදර්ම , පොදු ක්‍රියාකාරකම් සදහා නිරන්තර සහයෝගය ලබා දෙන්නෙකි.
Mr. Dinesh Akalanka
The Principal - Hitheshee Driving School .
WHO WE ARE. WHAT WE DO.
අපගේ මෙහෙවර
පරාර්ථකාමී ගතිගුණ සහිත විනීත රියදුරන් ලෝකයට බිහි කිරීම.
WHAT WE ASPIRE TO BE.
අපගේ දැක්ම
ඉතා සුහදශීලී වටපිටවක හොදින් වාහන හැසිරවීමටත්, අන් අය ගැන සිතමින් කටයුතු කරන දක්ෂ රියදුරන් ලෝකයට ගැලපෙන පරිදි බිහි කිරීම.
අපගේ විශේෂාංග
ඔබගේ පහසුව සඳහා පුහුණු දින සහ වේලාවන් වෙන්කරවා ගැනීමේ පහසුකම.
මුදල් එකතු කර වාරික වශයෙන් ගෙවීමේ හැකියාව.
රජයේ බලපත්‍රලාභී උපදේශකවරුන් මඟින් මාර්ග නීති, තාක්ෂණික දැනුම, රියදුරු පුහුණුව ලබා දීම.
ලිඛිත පරීක්ෂණය සඳහා අවශ්‍ය මාර්ග සංඥා අත්පොත් සහ අනුමාන පත්‍රිකා නොමිලේ ලබා දීම.
ලිඛිත පරීක්ෂණයට පෙර රියදුරු පාසලේ පුහුණු පරීක්ෂණය පවත්වන්න.
මිත්රශීලී රියදුරු පුහුණුව.
අපගේ සේවාදායකයා පවසන්නේ කුමක්ද?
Posted on Google chathuranga NanayakkaraTrustindex verifies that the original source of the review is Google.